Monday, June 14, 2021

Online Learning System

පවත්නා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලික නිවාඩුවක් ලබා සිටින ජාතික තරුණ සේවා සභාවේ පාඨමලාවන් හදාරන අභ්‍යාසලාභීන්ගේ අධ්‍යන කටයුතු අඩපන වීමකින් තොරව පවයත්වාගෙන යෑමේ අරමුණින් දුරස්ථ ඉගෙනුම් පද්ධතියක්  (LMS- Learning Management System) ස්ථාපනය කොට ඇත. එම පද්ධතිය ඔස්සේ ඔබගේ අධ්‍යන කටයුතු ඉතා පහසුවෙන් සිදු කරගැනීමට දැන් අවස්ථාව ලැබී තිබේ. එම නිසා විශෙෂයෙන් NVQ පාඨමලා හදාරන අභ්‍යාසලාභීන් හට මෙම පද්ධතියේ ලියාපදිංචි වී කාලසටහනට අනුකූලව පාඩම් මාලාවන් අධ්‍යනය කල හැක. නියමිත වේලාව තුලදී සජීවීව ZOOM තාක්ෂණය ඔස්සේ සම්භන්ධ විය හැක. පසුව  පටිගත කල වැඩසටහනද නැරඹිය හැක.

  1. LMS පද්ධතිය තුල ලියාපදිංචි වීම