Jobs

 ප්‍රාදේශීය සංවර්ධන බැංකු‌වේ රැකියා අවස්ථා

මහ කොළඹ අප ජල කළමණාකරණ ව්‍යාපෘතීන් සදහා පහත සදහන් රැකියා සඳහා දැන් බඳවාගැනීම් සිදු කෙරේ



කුසලතාවටය විදෙශ් රැකියාවක්

විදේශගත රැකියාවකට ඔබ කැමති නම් පමණක් මෙම ෆොරමය පුරවා ලියාපදිංචි වන්න. වටිනා අවස්ථාවක් බැවින් හොදින් සිතාමතා දෙමාපියන් සමග සාකච්ඡා කොට ලියාපදිංචි වන්න. Online පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකින් පසුව රැකියාව සඳහා ඔබව තෝරාගනු ලැබේ.

තරුණ කටයුතු අමත්‍යංශය මගින් ක්‍රයාත්මක කරනු ලබන වැඩපිළිවෙලකි. ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙයවයි.

Register Form