Google Classroom

පරිගණක යෙදවුම් සහතිකපත්‍ර පාඨමාලාවට අයත් සියලුම පාඩම් හෙවත් මොඩුල වීඩියෝ මාලාවක් ලෙස Google Class තුල ඉදිරිපත් කොට ඇත. පාඨමාලාව හැදෑදීමේදී භාවිතා වන අභ්‍යාස (Exercise), පැවරුම් (Assignments), පායෝගික හා න්‍යායාත්මක ඇගයීම් හෙවත් විභාග (Practical & Theory Assessment) මේ තුල ඉදිරිපත් කොට ඇත.

Google Class Room වෙත පිවිසීම සදහා පහත ක්‍රම භාවිතා කල හැක.
  1. ඔ්නෑම පරිගණකයකින්  Web Browser ක් භාවිතයෙන් (උදා. Chrome, Firefox, Opera, Microsoft Edge)
  2. ටැබ්ලට  පරිගණකයක් හෝ ස්මාර්ට්ර දුකථනයකින් නම් Google Class Room App ඒක ඩව්න්ලෝඩ් කර Install කගන්න. Link
මේ සදහා ඔබ සූදානම් විය යුතුතේ කෙසේද?
  1. පළමුව Gmail ගිණුමක් සකසා ගන්න. 
  2. ටැබ්ලට  පරිගණකයක් හෝ ස්මාර්ට්ර දුකථනයකින් නම් Google Class Room App ඒක ඩව්න්ලෝඩ් කර Install කගන්න.
  3. පාඩම් නැරඹීම සදහා පහත Classroom වලට පිවිසෙන්න.
  4. ClassCode අවශ්‍යය නම් පමණක් සඳහන් කරන්න.