NYSC LMS Time Tables


කාල සටහන

NYSC ඉගෙනුම් කළමණාකරන පද්ධතියේ ඔස්සේ පැවැත්වෙන සියලුම පාඨමාලාවට අදාල කාළ සටහන් මෙහි පළකරණු ලැබේ. කාළ සටහන් සෑම සතියකම ඉරිදා හෝ සදුදා දින සති පතා පළකරනු ලබන අතර නියමිත වේලාව තුලදී සජීවීව ZOOM තාක්ෂණය ඔස්සේ සම්භන්ධ විය හැක. පසුව පටිගත කල වැඩසටහනද නැරඹිය හැක.

LMS පද්ධතිය තුල ලියාපදිංචි වන්නේ කෙසේද? බලන්න.